1
ගීතාවලිය 105:1
Sinhala New Revised Version
NRSV
සමිඳුන්ට තුති පුදන්න, එතුමන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමන්ගේ ක්රියා පළ කරන්න.
Compare
Explore ගීතාවලිය 105:1
2
ගීතාවලිය 105:4
සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න.
Explore ගීතාවලිය 105:4
3
ගීතාවලිය 105:3
එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්රීති ප්රමුදිත වේ වා!
Explore ගීතාවලිය 105:3
4
ගීතාවලිය 105:2
එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්රියා මෙනෙහි කරන්න.
Explore ගීතාවලිය 105:2
Home
Bible
Plans
Videos