1
හිතෝපදේශ 29:25
Sinhala New Revised Version
NRSV
මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි.
Compare
Explore හිතෝපදේශ 29:25
2
හිතෝපදේශ 29:18
ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත. විනය රක්නා අය වාසනාවන්ත ය.
Explore හිතෝපදේශ 29:18
3
හිතෝපදේශ 29:11
අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි.
Explore හිතෝපදේශ 29:11
4
හිතෝපදේශ 29:15
කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි; හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි.
Explore හිතෝපදේශ 29:15
5
හිතෝපදේශ 29:17
පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්රීතිය ද ලැබෙයි.
Explore හිතෝපදේශ 29:17
6
හිතෝපදේශ 29:23
අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි.
Explore හිතෝපදේශ 29:23
7
හිතෝපදේශ 29:22
කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.
Explore හිතෝපදේශ 29:22
8
හිතෝපදේශ 29:20
හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත.
Explore හිතෝපදේශ 29:20
Home
Bible
Plans
Videos