1
හිතෝපදේශ 23:24
Sinhala New Revised Version
NRSV
දැහැමි පුතෙකුගෙන් පියාට ප්රීතිය ඇත; නැණවත් පුතෙකු ඇති පියා සතුටින් පිනා යයි.
Compare
Explore හිතෝපදේශ 23:24
2
හිතෝපදේශ 23:4
පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.
Explore හිතෝපදේශ 23:4
3
හිතෝපදේශ 23:18
එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.
Explore හිතෝපදේශ 23:18
4
හිතෝපදේශ 23:17
පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.
Explore හිතෝපදේශ 23:17
5
හිතෝපදේශ 23:13
දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.
Explore හිතෝපදේශ 23:13
6
හිතෝපදේශ 23:12
ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්රඥාවට ද යොමු කරන්න.
Explore හිතෝපදේශ 23:12
7
හිතෝපදේශ 23:5
වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.
Explore හිතෝපදේශ 23:5
8
හිතෝපදේශ 23:22
ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න; මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.
Explore හිතෝපදේශ 23:22
Home
Bible
Plans
Videos