1
ජෝබ් 36:11
Sinhala New Revised Version
NRSV
ඔවුන් කීකරු වී එතුමාණන්ට මෙහෙ කළොත්, ඔව්හු දිවි ඇති තාක් යස ඉසුරෙන්, සව් සැපතින් දවස් යවති.
Compare
Explore ජෝබ් 36:11
2
ජෝබ් 36:5
දෙවිඳාණෝ බලවත් ය, එහෙත්, කිසිවෙකු, සුළු නොකරන සේක. එතුමාණන්ගේ ප්රඥා මහිමය උදාර ය.
Explore ජෝබ් 36:5
3
ජෝබ් 36:15
දෙවිඳාණෝ, දුක් විඳීම මඟින් දුක් විඳින්නන්ට ගැළවීම දෙන සේක. පීඩාව කරණකොටගෙන ඔවුන්ගේ ඇස් පහදන සේක.
Explore ජෝබ් 36:15
Home
Bible
Plans
Videos