1
ජෝබ් 27:3-4
Sinhala New Revised Version
NRSV
මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු, මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.
Compare
Explore ජෝබ් 27:3-4
2
ජෝබ් 27:6
මා නිවැරදි බව මම තරයේ කියා සිටිමි. දිවි ඇති තාක් මාගේ හෘදය සාක්ෂිය මට වරද නොතබයි.
Explore ජෝබ් 27:6
Home
Bible
Plans
Videos