1
ජෝබ් 22:21-22
Sinhala New Revised Version
NRSV
ජෝබ් තුමෙනි, එතුමාණන් සමඟ සමඟි වන්න. එයින් ඔබට ආසිරි ලැබෙනු ඇත. එතුමාණන්ගේ මුවින් ඔවදන් ගෙන, එතුමන් වදන් ඔබේ සිතෙහි නිදන් කරගන්න.
Compare
Explore ජෝබ් 22:21-22
2
ජෝබ් 22:27
ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක. ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.
Explore ජෝබ් 22:27
3
ජෝබ් 22:23
ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්
Explore ජෝබ් 22:23
Home
Bible
Plans
Videos