1
ජෝබ් 13:15
Sinhala New Revised Version
NRSV
එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.
Compare
Explore ජෝබ් 13:15
2
ජෝබ් 13:16
මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක. මන්ද යත්, අභක්තික කිසිවෙකු එතුමාණන්ට මුහුණ නොපාන බව මම දනිමි.
Explore ජෝබ් 13:16
Home
Bible
Plans
Videos