1
ධර්මදේශකයා 10:10
Sinhala New Revised Version
NRSV
පොරොව මොට්ට වූ විට එය මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදවන්න ඕනෑ වෙයි. ප්‍රඥාවන්තයාට සඵලය ළඟා වෙයි.
Compare
Explore ධර්මදේශකයා 10:10
2
ධර්මදේශකයා 10:4
ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය
Explore ධර්මදේශකයා 10:4
3
ධර්මදේශකයා 10:1
මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්‍රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.
Explore ධර්මදේශකයා 10:1
4
ධර්මදේශකයා 10:12
ප්‍රඥාවන්තයාගේ මුවින් නික්මෙන වචන ඔහුට ගෞරවය දෙයි; අඥානයාගේ වචන ඔහුට විනාශය ගෙනෙයි.
Explore ධර්මදේශකයා 10:12
5
ධර්මදේශකයා 10:8
වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි.
Explore ධර්මදේශකයා 10:8
Home
Bible
Plans
Videos