1
ක්රියා 18:10
Sinhala New Revised Version
NRSV
මන්ද, මම ඔබ සමඟ සිටිමි; ඔබට අනතුරු කරන ලෙස කිසිවෙක් ඔබට විරුද්ධ ව නො එන්නේ ය. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිති”යි වදාළ සේක.
Compare
Explore ක්රියා 18:10
2
ක්රියා 18:9
සමිඳාණන් වහන්සේ රාත්රියේ දී දර්ශනයකින් පාවුලුට කතා කොට, “ඔබ බිය නොවී, නිශ්ශබ්ද ව නොසිට කතා කරන්න.
Explore ක්රියා 18:9
Home
Bible
Plans
Videos