1
2 වංශාවලියේ 18:13
Sinhala New Revised Version
NRSV
මීකායා ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මාගේ දෙවියන් වහන්සේ කියන දෙය ම කතා කරන්නෙමි”යි කීවේ ය.
Compare
Explore 2 වංශාවලියේ 18:13
2
2 වංශාවලියේ 18:22
“එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් තැබූ සේක. සමිඳාණන් වහන්සේ ඔබ ගැන අසුබ දෙයක් කියා තිබේ.”
Explore 2 වංශාවලියේ 18:22
3
2 වංශාවලියේ 18:20
එකල භූතාත්මයක් පැමිණ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු කැමැති කරවමි’යි කී ය. ‘කුමකින් දැ’යි සමිඳාණන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක.
Explore 2 වංශාවලියේ 18:20
4
2 වංශාවලියේ 18:19
සමිඳාණන් වහන්සේ ද, ‘ඉශ්රායෙල් රජ වන ආහබ් රාමොත්-ගිලියද්හි දී පරාජය වන පිණිස එහි යන්න ඔහු කැමැති කරවන්නේ කවුරු දැ’යි ඇසූ සේක. එවිට එක් කෙනෙක් මේ ආකාරයට ද අනික් කෙනෙක් ඒ ආකාරයට ද කීවෝ ය.
Explore 2 වංශාවලියේ 18:19
Home
Bible
Plans
Videos