1
1 තිමෝති 5:8
Sinhala New Revised Version
NRSV
යමෙක් තමාගේ නෑයන්, විශේෂයෙන් තමාගේ පවුලේ අය, නොසලකා හරින්නේ නම්, ඔහු ඇදහිල්ල අත්හැර දැමූවෙකි; මිථ්යාදෘෂ්ටිකයෙකුට වඩා අයහපත් තැනැත්තෙකි.
Compare
Explore 1 තිමෝති 5:8
2
1 තිමෝති 5:1
වැඩිමහල්ලෙකුට සැරෙන් කතා නොකරන්න, පියෙකුට මෙන් ඔහුට අවවාද කරන්න. තරුණයන් සහෝදරයන් මෙන් ද
Explore 1 තිමෝති 5:1
3
1 තිමෝති 5:17
යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට, එනම්, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි.
Explore 1 තිමෝති 5:17
4
1 තිමෝති 5:22
ඉක්මන් වී කිසිවෙකු හස්තාලේපනය නොකරන්න; අනුන්ගේ වැරදිවලට පංගුකාරයෙක් නොවන්න; ඔබත් පිරිසිදු ව සිටින්න.
Explore 1 තිමෝති 5:22
Home
Bible
Plans
Videos