1
ගීතාවලිය 88:1
Sinhala Revised Old Version
SROV
මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.
Compare
Explore ගීතාවලිය 88:1
2
ගීතාවලිය 88:2
මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා; ඔබගේ කන මාගේ මොරගැසීමට යොමුකළ මැනව.
Explore ගීතාවලිය 88:2
3
ගීතාවලිය 88:13
එහෙත් ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; උදය මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණෙන්නේය.
Explore ගීතාවලිය 88:13
Home
Bible
Plans
Videos