1
ගීතාවලිය 7:17
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්රශංසා ගී කියන්නෙමි.
Compare
Explore ගීතාවලිය 7:17
2
ගීතාවලිය 7:10
මාගේ පලිහ අවංක සිත් ඇත්තන් ගළවන දෙවියන්වහන්සේ සමඟය.
Explore ගීතාවලිය 7:10
3
ගීතාවලිය 7:11
දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චය-කාරයෙක, එසේය, සැමදාම උදහස්වන දෙවි කෙනෙක.
Explore ගීතාවලිය 7:11
4
ගීතාවලිය 7:9
අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.
Explore ගීතාවලිය 7:9
5
ගීතාවලිය 7:1
මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ සරණ කොට ගනිමි. මා ලුහුබැඳ එන්නාවූ සියල්ලන්ගෙන් මා ගළවා නිදහස්කළ මැනව.
Explore ගීතාවලිය 7:1
Home
Bible
Plans
Videos