1
ගීතාවලිය 35:1
Sinhala Revised Old Version
SROV
ස්වාමිනි, මා සමඟ විවාදකරන්නන් සමඟ විවාදකළ මැනව. මට විරුද්ධව යුද්ධකරන්නන්ට විරුද්ධව යුද්ධකළ මැනව.
Compare
Explore ගීතාවලිය 35:1
2
ගීතාවලිය 35:27
මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්රියවන්නෝ ප්රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප්රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා.
Explore ගීතාවලිය 35:27
3
ගීතාවලිය 35:28
මාගේ දිව ඔබගේ ධර්මිෂ්ඨකම ගැනද ප්රශංසාව ගැනද දවස මුළුල්ලේ කථාකරන්නේය.
Explore ගීතාවලිය 35:28
4
ගීතාවලිය 35:10
ස්වාමීන්, දුප්පතා ඔහුට වඩා බල වන්තයාගෙන් මුදන්නාවූ, දුප්පතා හා දිළිඳා කොල්ලකාරයාගෙන් ගළවන්නාවූ ඔබ සමාන කවරේදැයි මාගේ ඇට සියල්ලෙන් කියවෙන්නේය.
Explore ගීතාවලිය 35:10
Home
Bible
Plans
Videos