1
ගීතාවලිය 3:3
Sinhala Revised Old Version
SROV
නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක.
Compare
Explore ගීතාවලිය 3:3
2
ගීතාවලිය 3:4-5
ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක. මම වැතිරී නිදාගතිමි; මම පිබිදුණෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා දරනසේක.
Explore ගීතාවලිය 3:4-5
3
ගීතාවලිය 3:8
ගැළවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශීර්වාදය ඔබගේ සෙනඟ කෙරෙහි වේවා.
Explore ගීතාවලිය 3:8
4
ගීතාවලිය 3:6
මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නාවූ දස දහස් ගණන් සෙනඟට භය නොවන්නෙමි.
Explore ගීතාවලිය 3:6
Home
Bible
Plans
Videos