1
ගීතාවලිය 26:2-3
Sinhala Revised Old Version
SROV
ස්වාමිනි, මා සෝදිසිකොට පරීක්ෂාකළ මැනව; මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව. මක්නිසාද ඔබගේ කරුණාගුණය මාගේ ඇස් හමුවෙහිය; ඔබගේ සැබෑකමෙහි හැසුරුණෙමි.
Compare
Explore ගීතාවලිය 26:2-3
2
ගීතාවලිය 26:1
ස්වාමිනි, මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින් හැසුරුණෙමි. මම නොසෙල්වී ස්වාමීන් කෙරෙහි විශ්වාසකෙළෙමි.
Explore ගීතාවලිය 26:1
Home
Bible
Plans
Videos