1
ගීතාවලිය 24:1
Sinhala Revised Old Version
පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේ ය.
Compare
Explore ගීතාවලිය 24:1
2
ගීතාවලිය 24:10
මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? සේනාවල ස්වාමීන්වහන්සේ ය, තේජසේ රජ්ජුරුවෝ උන්වහන්සේය.
Explore ගීතාවලිය 24:10
3
ගීතාවලිය 24:3-4
ස්වාමීන්ගේ කන්දට නගින්නේ කවුද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහි සිටින්නේ කවුද? පවිත්ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට යොමුනොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය.
Explore ගීතාවලිය 24:3-4
4
ගීතාවලිය 24:8
තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්රම සහිත ස්වාමීන්වහන්සේ ය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේ ය.
Explore ගීතාවලිය 24:8
YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy
Home
Bible
Plans
Videos