1
ගීතාවලිය 137:1
Sinhala Revised Old Version
SROV
බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව, එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව.
Compare
Explore ගීතාවලිය 137:1
2
ගීතාවලිය 137:3-4
මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය. අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ ගීය කෙසේ ගායනා කරමුද?
Explore ගීතාවලිය 137:3-4
Home
Bible
Plans
Videos