1
ගීතාවලිය 131:2
Sinhala Revised Old Version
SROV
සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චලකරගතිමි; කිරිවැරූ ළදරුවෙක් මවු වෙත යම්සේද, මාගේ ආත්මය මා වෙත කිරිවැරූ ළදරුවෙකු මෙන් වේ.
Compare
Explore ගීතාවලිය 131:2
2
ගීතාවලිය 131:1
ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ; මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්රියාවලවත් මැදි නොවෙමි.
Explore ගීතාවලිය 131:1
Home
Bible
Plans
Videos