1
ගීතාවලිය 126:5
Sinhala Revised Old Version
SROV
කඳුළු සහිතව වපුරන්නෝ ප්රීතියෙන් කපන්නෝය.
Compare
Explore ගීතාවලිය 126:5
2
ගීතාවලිය 126:6
ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්රීතියෙන් එන්නේය.
Explore ගීතාවලිය 126:6
3
ගීතාවලිය 126:3
ස්වාමීන්වහන්සේ අප උදෙසා මහත් දේ කළසේක; එබැවින් අපි සන්තෝෂවෙමුව.
Explore ගීතාවලිය 126:3
Home
Bible
Plans
Videos