1
ගීතාවලිය 115:1
Sinhala Revised Old Version
SROV
ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.
Compare
Explore ගීතාවලිය 115:1
2
ගීතාවලිය 115:14
ස්වාමීන්වහන්සේ නුඹලා හා නුඹලාගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා.
Explore ගීතාවලිය 115:14
3
ගීතාවලිය 115:11
ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
Explore ගීතාවලිය 115:11
4
ගීතාවලිය 115:15
අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙන් නුඹලා ආශීර්වාදලද්දෝය.
Explore ගීතාවලිය 115:15
Home
Bible
Plans
Videos