1
ගීතාවලිය 106:1
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්ට ප්රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
Compare
Explore ගීතාවලිය 106:1
2
ගීතාවලිය 106:3
යුක්තිය රක්ෂාකරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාද ආශීර්වාදලද්දෝය.
Explore ගීතාවලිය 106:3
3
ගීතාවලිය 106:4-5
මා විසින් ඔබගේ තෝරාගත්තවුන්ගේ ශුභසිද්ධිය දකින පිණිසත්, ඔබගේ ජාතියගේ සන්තෝෂයට භාගිවන පිණිසත්, ඔබගේ උරුමයවූවන් සමඟ ජය ප්රකාශකරන පිණිසත්, ස්වාමිනි, ඔබගේ සෙනඟ කෙරෙහි පවත්වන කරුණාවෙන් මා සිහිකළමැනව; ඔබගේ ගැළවීම මට ගෙනදුන මැනව.
Explore ගීතාවලිය 106:4-5
Home
Bible
Plans
Videos