1
හිතෝපදේශ 9:10
Sinhala Revised Old Version
SROV
ප්රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.
Compare
Explore හිතෝපදේශ 9:10
2
හිතෝපදේශ 9:8
නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න, එසේ කළොත් ඔහු නුඹට වෛරවෙයි. ඥානවන්තයෙකුට තරවටුකරන්න, ඔහු නුඹට ප්රේමකරයි.
Explore හිතෝපදේශ 9:8
3
හිතෝපදේශ 9:9
ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.
Explore හිතෝපදේශ 9:9
4
හිතෝපදේශ 9:11
මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.
Explore හිතෝපදේශ 9:11
5
හිතෝපදේශ 9:7
නින්දාකරන්නෙකුට අවවාදකරන්නා තමාට ලජ්ජාවද, දුෂ්ටයෙකුට තරවටුකරන්නා තමාට කැලලක්ද පමුණුවාගන්නේය.
Explore හිතෝපදේශ 9:7
Home
Bible
Plans
Videos