1
හිතෝපදේශ 7:2-3
Sinhala Revised Old Version
SROV
මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න. ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න.
Compare
Explore හිතෝපදේශ 7:2-3
2
හිතෝපදේශ 7:1
මාගේ පුත්රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න.
Explore හිතෝපදේශ 7:1
3
හිතෝපදේශ 7:5
ප්රඥාවට: නුඹ මාගේ සහෝදරීය කියාත්, නුවණ යෙහෙළිය කියාත් කියන්න.
Explore හිතෝපදේශ 7:5
Home
Bible
Plans
Videos