1
හිතෝපදේශ 5:21
Sinhala Revised Old Version
SROV
මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.
Compare
Explore හිතෝපදේශ 5:21
2
හිතෝපදේශ 5:15
නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න.
Explore හිතෝපදේශ 5:15
3
හිතෝපදේශ 5:22
දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.
Explore හිතෝපදේශ 5:22
4
හිතෝපදේශ 5:3-4
මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය. එහෙත් ඇගේ අන්තිමය කොසඹ මෙන් තික්තව, දෙමුවහත් කඩුවක් මෙන් තියුණුව තිබේ.
Explore හිතෝපදේශ 5:3-4
Home
Bible
Plans
Videos