1
හිතෝපදේශ 31:30
Sinhala Revised Old Version
SROV
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.
Compare
Explore හිතෝපදේශ 31:30
2
හිතෝපදේශ 31:25-26
බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය. ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ.
Explore හිතෝපදේශ 31:25-26
3
හිතෝපදේශ 31:20
ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය; එසේය, ඇගේ අත් දිළින්දා වෙතට දිගුකරන්නීය
Explore හිතෝපදේශ 31:20
4
හිතෝපදේශ 31:10
ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.
Explore හිතෝපදේශ 31:10
5
හිතෝපදේශ 31:31
ඇගේ අත්වල ඵලයෙන් ඈට දෙන්න; ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.
Explore හිතෝපදේශ 31:31
6
හිතෝපදේශ 31:28
ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්
Explore හිතෝපදේශ 31:28
Home
Bible
Plans
Videos