1
හිතෝපදේශ 18:21
Sinhala Revised Old Version
SROV
මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.
Compare
Explore හිතෝපදේශ 18:21
2
හිතෝපදේශ 18:10
ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.
Explore හිතෝපදේශ 18:10
3
හිතෝපදේශ 18:24
බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.
Explore හිතෝපදේශ 18:24
4
හිතෝපදේශ 18:22
භාර්යාවක සොයන්නා යහපතක් සොයාගන්නේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලැබේ.
Explore හිතෝපදේශ 18:22
5
හිතෝපදේශ 18:13
අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
Explore හිතෝපදේශ 18:13
6
හිතෝපදේශ 18:2
අඥානයා තමාගේ සිතිවිලි එළිදරව් කිරීමට මිස නුවණට ප්‍රසන්න නැත.
Explore හිතෝපදේශ 18:2
7
හිතෝපදේශ 18:12
විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
Explore හිතෝපදේශ 18:12
Home
Bible
Plans
Videos