1
හිතෝපදේශ 16:3
Sinhala Revised Old Version
නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.
Compare
Explore හිතෝපදේශ 16:3
2
හිතෝපදේශ 16:9
මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.
Explore හිතෝපදේශ 16:9
3
හිතෝපදේශ 16:24
ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.
Explore හිතෝපදේශ 16:24
4
හිතෝපදේශ 16:1
සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන් ය.
Explore හිතෝපදේශ 16:1
5
හිතෝපදේශ 16:32
බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.
Explore හිතෝපදේශ 16:32
6
හිතෝපදේශ 16:18
විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.
Explore හිතෝපදේශ 16:18
7
හිතෝපදේශ 16:2
මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ; එහෙත් ස්වාමීන්වහන්සේ ආත්ම කිරා බලනසේක.
Explore හිතෝපදේශ 16:2
8
හිතෝපදේශ 16:20
දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.
Explore හිතෝපදේශ 16:20
9
හිතෝපදේශ 16:8
අයුක්තිය ඇතුව බොහෝ සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව ස්වල්පයක් හොඳය.
Explore හිතෝපදේශ 16:8
10
හිතෝපදේශ 16:25
මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය.
Explore හිතෝපදේශ 16:25
11
හිතෝපදේශ 16:28
ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
Explore හිතෝපදේශ 16:28
YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy
Home
Bible
Plans
Videos