1
පිලෙමොන් 1:6
Sinhala Revised Old Version
SROV
මාගේ යාච්ඤාවලදී නුඹ ගැන මතක්කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
Compare
Explore පිලෙමොන් 1:6
2
පිලෙමොන් 1:7
මක්නිසාද සහෝදරය, නුඹ කරණකොටගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප්‍රාණවත්කරනු ලබන බැවින් නුඹේ ප්‍රේමය නිසා බොහෝ සන්තෝෂයද සැනසිල්ලද මට ලැබුණේය.
Explore පිලෙමොන් 1:7
3
පිලෙමොන් 1:4
ස්වාමිවූ යේසුස්වහන්සේ කෙරෙහිද සියලු ශුද්ධවන්තයන් කෙරෙහිද තිබෙන නුඹේ ප්‍රේමයත් ඇදහිල්ලත් ගැන මම අසා
Explore පිලෙමොන් 1:4
Home
Bible
Plans
Videos