1
ගණන් කථාව 6:24-26
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා.
Compare
Explore ගණන් කථාව 6:24-26
2
ගණන් කථාව 6:27
මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්රායෙල් පුත්රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.
Explore ගණන් කථාව 6:27
3
ගණන් කථාව 6:23
ආරොන්ට සහ ඔහුගේ පුත්රයන්ට කථාකරමින්–නුඹලා මේ ආකාරයෙන් කියා ඉශ්රායෙල් පුත්රයන්ට ආශීර්වාදකරන්නැයි ඔවුන්ට කියන්න
Explore ගණන් කථාව 6:23
Home
Bible
Plans
Videos