1
ලෙවී කථාව 11:45
Sinhala Revised Old Version
SROV
මක්නිසාද මම වනාහි නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ය. මම ශුද්ධ බැවින් නුඹලාත් ශුද්ධව සිටින්න.
Compare
Explore ලෙවී කථාව 11:45
2
ලෙවී කථාව 11:44
මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්රවී ශුද්ධව සිටින්න. පොළොව පිට බඩගා යන කොයි සතෙකුගෙන්වත් නුඹලාම අපවිත්රකර නොගන්න.
Explore ලෙවී කථාව 11:44
Home
Bible
Plans
Videos