1
යෝෂුවා 3:5
Sinhala Revised Old Version
SROV
යෝෂුවාද: හෙට ස්වාමීන්වහන්සේ නුඹලා අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්රවෙන්නැයි සෙනඟට කීවේය.
Compare
Explore යෝෂුවා 3:5
2
යෝෂුවා 3:7
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි නුඹ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි.
Explore යෝෂුවා 3:7
Home
Bible
Plans
Videos