1
ජෝබ් 4:4-6
Sinhala Revised Old Version
SROV
සෙලවෙන තැනැත්තා නුඹේ වචනවලින් නුඹ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය. එහෙත් දැන් ඒක නුඹට පැමිණි බැවින් නුඹ ක්ලාන්තවන්නෙහිය; එය නුඹට වදින නිසා නුඹ කැලඹෙන්නෙහිය. නුඹේ විශ්වාසය නුඹේ භක්තියත්, නුඹේ බලාපොරොත්තුව නුඹේ මාර්ගවල අවංකකමත් නොවේද?
Compare
Explore ජෝබ් 4:4-6
Home
Bible
Plans
Videos