1
ජෝබ් 36:11
Sinhala Revised Old Version
SROV
ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.
Compare
Explore ජෝබ් 36:11
2
ජෝබ් 36:5
මෙන්න, දෙවියන්වහන්සේ බලවත්ය, එහෙත් කිසිවෙකු සුළු නොකරනසේක. උන්වහන්සේ ඥානශක්තියෙන් බලවත්ය.
Explore ජෝබ් 36:5
3
ජෝබ් 36:15
උන්වහන්සේ පීඩා විඳින්නන් පීඩාකරණකොටගෙන මුදා, පීඩිතකමේදී ඔවුන්ගේ කන් අරිනසේක.
Explore ජෝබ් 36:15
Home
Bible
Plans
Videos