1
ජෙරෙමියා 42:6
Sinhala Revised Old Version
SROV
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීමෙන් අපට යහපත සිද්ධවෙන පිණිස උන්වහන්සේ වෙතට අපි නුඹ යවම්හ; හොඳක් වුවත් නොහොඳක් වුවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට අපි කීකරුවන්නෙමුයයි යෙරෙමියාට කීවෝය.
Compare
Explore ජෙරෙමියා 42:6
2
ජෙරෙමියා 42:11-12
නුඹලා භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; නුඹලා ගළවා ඔහුගේ අතින් මුදන්ට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔහු විසින් නුඹලාට අනුකම්පාකොට නුඹලාගේ රටට හැරීයන්ට ඉඩදෙන හැටියට නුඹලා කෙරෙහි දයාවෙන්ට සලස්වන්නෙමි.
Explore ජෙරෙමියා 42:11-12
3
ජෙරෙමියා 42:3
මක්නිසාද නුඹේ ඇස්වලට පෙනෙන ලෙස අපි බොහෝ දෙනෙකුගෙන් ස්වල්ප දෙනෙක්ව ඉතිරිව සිටිමුයයි කීවෝය.
Explore ජෙරෙමියා 42:3
Home
Bible
Plans
Videos