1
විනිශ්චයකාරයන්ගේ පොත 4:4
Sinhala Revised Old Version
SROV
ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්රියක්වූ දෙබොරා තොමෝය.
Compare
Explore විනිශ්චයකාරයන්ගේ පොත 4:4
2
විනිශ්චයකාරයන්ගේ පොත 4:9
ඈද: සැබවින් මම නුඹ සමඟ යන්නෙමි. එසේවී නුමුත් නුඹ යන ගමන නුඹේ ගෞරවය පිණිස නොවන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්ත්රියක් අතට සිසෙරා පාවාදෙනවා ඇතැයි කීවාය. දෙබොරා තොමෝ පිටත්වී බාරාක් සමඟ කෙදෙෂ්ට ගියාය.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 4:9
Home
Bible
Plans
Videos