1
විනිශ්චයකාරයන්ගේ පොත 21:25
Sinhala Revised Old Version
SROV
ඒ දවස්වල ඉශ්රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
Compare
Explore විනිශ්චයකාරයන්ගේ පොත 21:25
2
විනිශ්චයකාරයන්ගේ පොත 21:1
අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාකොට නොදෙන්නෙමුයයි ඉශ්රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.
Explore විනිශ්චයකාරයන්ගේ පොත 21:1
Home
Bible
Plans
Videos