1
යෙසායා 8:13
Sinhala Revised Old Version
SROV
සේනාවල ස්වාමීන්වහන්සේ ම ශුද්ධයයි සලකන්න; නුඹලා භයවෙන්ටත් තැතිගන්ටත් ඕනෑ උන්වහන්සේ ඉදිරියෙහි පමණක්ය.
Compare
Explore යෙසායා 8:13
2
යෙසායා 8:12
මේ සෙනඟ විසින් ද්‍රෝහිකාරකමය කියන සියල්ලට නුඹලා ද්‍රෝහිකාරකමයයි නොකියන්න; ඔවුන් භයවන දේට භයනොවෙන්න, තැති නොගන්න.
Explore යෙසායා 8:12
3
යෙසායා 8:20
ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.
Explore යෙසායා 8:20
Home
Bible
Plans
Videos