1
යෙසායා 27:1
Sinhala Revised Old Version
SROV
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ, තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද මරනසේක.
Compare
Explore යෙසායා 27:1
2
යෙසායා 27:6
මතු පැමිණෙන දවස්වල යාකොබ් මුල් අදින්නේය; ඉශ්රායෙල් මල්ගෙන දළුලන්නේය. ඔවුන් පොළෝතලය ඵලයෙන් පුරවනවා ඇත.
Explore යෙසායා 27:6
Home
Bible
Plans
Videos