1
එස්රා 4:4
Sinhala Revised Old Version
SROV
එවිට දේශයේ සෙනඟ යූදා සෙනඟගේ අත් දුර්වලකර, ගොඩනැගීමේදී ඔවුන් කලඹා
Compare
Explore එස්රා 4:4
2
එස්රා 4:5
පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ කාලය මුළුල්ලේ, එනම් පාර්සියාවේ රජවූ දාරියුෂ් රජකමට පැමිණෙන තුරුම, ඔවුන්ගේ අභිප්රාය නිෂ්ප්රභාකරන පිණිස ඔවුන්ට විරුද්ධව මන්ත්රීන් කුලියට ගත්තෝය.
Explore එස්රා 4:5
3
එස්රා 4:3
නුමුත් සෙරුබ්බාබෙල්ද යේෂුවාද ඉශ්රායෙල් පියවංශවල අනික් ප්රධානියෝද ඔවුන්ට කථාකොට: අපේ දෙවියන්වහන්සේට ගෘහයක් ගොඩනැගීමේදී නුඹලා අප සමඟ එක්වීමට කිසි කරුණක් නැත. පාර්සියාවේ කෝරෙෂ් රජ්ජුරුවන් අපට අණකර තිබෙන හැටියට අපි පමණක්ම ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට එය ගොඩනගන්නෙමුයයි කීවෝය.
Explore එස්රා 4:3
Home
Bible
Plans
Videos