1
එසකියෙල් 36:26
Sinhala Revised Old Version
SROV
මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි.
Compare
Explore එසකියෙල් 36:26
2
එසකියෙල් 36:27
මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.
Explore එසකියෙල් 36:27
3
එසකියෙල් 36:25
නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.
Explore එසකියෙල් 36:25
4
එසකියෙල් 36:28
මා විසින් නුඹලාගේ පියවරුන්ට දුන් දේශයෙහි නුඹලා වාසයකොට මාගේ සෙනඟව සිටිනවා ඇත, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
Explore එසකියෙල් 36:28
Home
Bible
Plans
Videos