1
එසකියෙල් 11:19
Sinhala Revised Old Version
මම ඔවුන්ට එක සිතක් දෙන්නෙමි, අලුත් ආත්මයක්ද නුඹලා තුළ තබන්නෙමි. ඔවුන් මාගේ පනත් ප්රකාර හැසිර, මාගේ නියෝග රක්ෂාකොට පවත්වන පිණිස
Compare
Explore එසකියෙල් 11:19
2
එසකියෙල් 11:20
ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
Explore එසකියෙල් 11:20
3
එසකියෙල් 11:17
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මම ජනයන් අතුරෙන් නුඹලා එකතුකර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස්කොට, ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි.
Explore එසකියෙල් 11:17
YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy
Home
Bible
Plans
Videos