1
නික්මයාම 37:1-2
Sinhala Revised Old Version
SROV
බෙශලෙල් ෂිටිම් ලීවලින් පෙට්ටිය සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද විය. ඔහු ඒකේ ඇතුළත් පිටත් පවිත්ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක්ද සෑදුවේය.
Compare
Explore නික්මයාම 37:1-2
Home
Bible
Plans
Videos