1
නික්මයාම 22:22-23
Sinhala Revised Old Version
SROV
කිසි කනවැන්දුමියෙකුටවත් පියා නැති දරුවෙකුටවත් හිංසා නොකරන්න. නුඹ යම් ආකාරයකින් ඔවුන්ට හිංසාකළොත් ඔවුන් මට හඬගැසුවාම මම සැබවින්ම ඔවුන්ගේ හඬ අසන්නෙමි
Compare
Explore නික්මයාම 22:22-23
2
නික්මයාම 22:21
විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.
Explore නික්මයාම 22:21
3
නික්මයාම 22:18
මායාකාරියෙකුට ජීවත්වන්ට ඉඩ නොහරින්න.
Explore නික්මයාම 22:18
4
නික්මයාම 22:25
නුඹ ළඟ සිටින මාගේ සෙනඟ අතරෙන් දුප්පත් කිසිවෙකුට නුඹ මුදල් ණයට දුන්නොත් නුඹ ඔහුට ණය හිමියෙක් මෙන් වෙන්ටවත් නුඹලා ඔහුගෙන් පොළී ගන්ටවත් යුතු නැත.
Explore නික්මයාම 22:25
Home
Bible
Plans
Videos