1
ද්වීතීය කථාව 32:4
Sinhala Revised Old Version
SROV
උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.
Compare
Explore ද්වීතීය කථාව 32:4
2
ද්වීතීය කථාව 32:39
ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.
Explore ද්වීතීය කථාව 32:39
3
ද්වීතීය කථාව 32:3
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ නාමය ප්රකාශ කරන්නෙමි. අපගේ දෙවියන්වහන්සේගේ උතුම්කම වර්ණනාකරව්.
Explore ද්වීතීය කථාව 32:3
Home
Bible
Plans
Videos