1
කොලොස්සි 4:6
Sinhala Revised Old Version
SROV
නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්රහයෙන් යුක්තව තිබේවා.
Compare
Explore කොලොස්සි 4:6
2
කොලොස්සි 4:2
ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න
Explore කොලොස්සි 4:2
3
කොලොස්සි 4:5
නුඹලා ප්රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්රඥාවෙන් ක්රියාකරන්න.
Explore කොලොස්සි 4:5
Home
Bible
Plans
Videos