1
2 1 වංශාවලිය 7:14
Sinhala Revised Old Version
SROV
මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.
Compare
Explore 2 1 වංශාවලිය 7:14
2
2 1 වංශාවලිය 7:15
දැනුදු මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇරී මාගේ කන් යොමුකරනු ලැබේ.
Explore 2 1 වංශාවලිය 7:15
3
2 1 වංශාවලිය 7:16
මෙසේ මාගේ නාමය මේ ගෘහයෙහි සදාකාලේටම තිබෙන පිණිස මෙය තෝරාගන විශුද්ධ කෙළෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිතරම මෙහි වන්නේය.
Explore 2 1 වංශාවලිය 7:16
4
2 1 වංශාවලිය 7:13
වැසි නොවසින ලෙස මම අහස වසන්නෙම්නම්, නොහොත් රට පාළුකිරීමට පළගැටියන්ට අණකරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම්නම්
Explore 2 1 වංශාවලිය 7:13
5
2 1 වංශාවලිය 7:12
එවිට ස්වාමීන්වහන්සේ රාත්රියේ සාලමොන්ට පෙනී කථාකොට: මම නුඹේ යාච්ඤාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරාගතිමි.
Explore 2 1 වංශාවලිය 7:12
Home
Bible
Plans
Videos