1
1 සාමුවෙල් 20:42
Sinhala Revised Old Version
SROV
යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.
Compare
Explore 1 සාමුවෙල් 20:42
2
1 සාමුවෙල් 20:17
යොනාතාන් දාවිත් කෙරෙහි පැවති ආදරය නිසා නැවත ඔහු දිවුරෙවුවේය. මක්නිසාද ඔහු තමාගේ ප්රාණයටමෙන් ඔහුට ආදරේවුණේය.
Explore 1 සාමුවෙල් 20:17
Home
Bible
Plans
Videos