1
1 සාමුවෙල් 10:6
Sinhala Revised Old Version
SROV
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව නුඹ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, නුඹ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය.
Compare
Explore 1 සාමුවෙල් 10:6
2
1 සාමුවෙල් 10:9
තවද ඔහු සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන්වහන්සේ ඔහුට අමුතු සිතක් දුන්සේක. ඒ සියලු ලකුණු ඒ දවසේදී සිද්ධවුණේය.
Explore 1 සාමුවෙල් 10:9
Home
Bible
Plans
Videos