1
1 වංශාවලිය 16:11
Sinhala Revised Old Version
ස්වාමීන්වහන්සේ ද උන්වහන්සේගේ බලයද ගැන විමසව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්
Compare
Explore 1 වංශාවලිය 16:11
2
1 වංශාවලිය 16:34
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
Explore 1 වංශාවලිය 16:34
3
1 වංශාවලිය 16:8
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්.
Explore 1 වංශාවලිය 16:8
4
1 වංශාවලිය 16:10
උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන්වහන්සේ සොයන්නවුන්ගේ සිත් ප්‍රීතිමත් වේවා.
Explore 1 වංශාවලිය 16:10
5
1 වංශාවලිය 16:12
උන්වහන්සේගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ගේ වංශයෙනි, උන්වහන්සේ විසින් තෝරාගත් තැනැත්තන් වන යාකොබ්ගේ පුත්‍රයෙනි
Explore 1 වංශාවලිය 16:12
6
1 වංශාවලිය 16:9
උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහිකරව්.
Explore 1 වංශාවලිය 16:9
7
1 වංශාවලිය 16:25
මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ව බොහෝසෙයින් ප්‍රශංසා කටයුතුව සිටිනසේක. සියලු දෙවිවරුන්ට වඩා උන්වහන්සේ භයවිය යුත්තෙක.
Explore 1 වංශාවලිය 16:25
8
1 වංශාවලිය 16:29
ස්වාමීන්වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමීන් ට නමස්කාරකරව්.
Explore 1 වංශාවලිය 16:29
9
1 වංශාවලිය 16:27
ගෞරවයද තේජසද උන්වහන්සේ ඉදිරියෙහි පවත්නේය; ශක්තියද සන්තෝෂයද උන්වහන්සේගේ ස්ථානයෙහි ඇත්තේය.
Explore 1 වංශාවලිය 16:27
10
1 වංශාවලිය 16:23
පොළෝවාසී සියල්ලෙනි, ස්වාමීන් ට ගී කියව්; උන්වහන්සේගේ ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
Explore 1 වංශාවලිය 16:23
11
1 වංශාවලිය 16:24
ජාතීන් අතරෙහි උන්වහන්සේගේ මහිමයද සියලු ජනයන් අතරෙහි උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියාද පතළ කරව්.
Explore 1 වංශාවලිය 16:24
12
1 වංශාවලිය 16:22
මාගේ අභිෂේකලද්දවුන්ට අතනොගසව්, මාගේ ප්‍රොපේතවරුන්ට අනතුරු නොකරව්යයි කීසේක.
Explore 1 වංශාවලිය 16:22
13
1 වංශාවලිය 16:26
මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
Explore 1 වංශාවලිය 16:26
14
1 වංශාවලිය 16:15
උන්වහන්සේගේ ගිවිසුම සදාකාලේටත් උන්වහන්සේ අණකළ වචනය පරම්පරා දහසකටත් සිහිකරව්.
Explore 1 වංශාවලිය 16:15
15
1 වංශාවලිය 16:31
ස්වර්ගයෝ සන්තෝෂවෙත්වා, පොළොවද ප්‍රීතිවේවා; ස්වාමීන්වහන්සේ රජකම්කරන සේකැයි ජාතීන් අතරේ කියත්වා.
Explore 1 වංශාවලිය 16:31
16
1 වංශාවලිය 16:36
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන් ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.
Explore 1 වංශාවලිය 16:36
17
1 වංශාවලිය 16:28
ජනයෙනි, ස්වාමීන්වහන්සේට දෙව්, ගෞරවයද බලයද ස්වාමීන්වහන්සේට දෙව්.
Explore 1 වංශාවලිය 16:28
YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy
Home
Bible
Plans
Videos